AFC Banner
Empty Ad
Empty Ad

කථානායක පක්ෂ නායකයින් කැඳවයි – විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) දිනයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා.

හෙට (10) පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බවයි කථානායකවරයා සඳහන් කළේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අලුතින් අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමේ බලය සහ වගකීම පාර්ලිමේන්තුව සතුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?