කථානායක පක්ෂ නායකයින් කැඳවයි – විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) දිනයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා.

හෙට (10) පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බවයි කථානායකවරයා සඳහන් කළේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අලුතින් අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමේ බලය සහ වගකීම පාර්ලිමේන්තුව සතුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16