ප්‍රංශ යුද නැව් මැදපෙරදිගට යෙදවූ බව බොරු – ප්‍රංශය කියයි

ප්‍රංශ නාවික හමුදාව මැදපෙරදිගට යුද නැව් 10ක් යොදවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

X සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පවතින බවයි.

‘ආරක්ෂක සහ ආරක්ෂිත’ ප්‍රංශයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට උදව් කරන ලෙස ට්‍රම්ප් එක්සත් ජනපදයේ මිත්‍ර පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුව ප්‍රංශය විසින් මෙම සටහන එක්කර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44