කතරගම නගරය සංවර්ධනයට ව්‍යාපෘති 19 ක්

කතරගම නගරය සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති 19 ක් කඩිනමින් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

කතරගම නගරය සංවර්ධනය කිරීම, පූජා භූමි කලාප 3 ක්, මිශ්‍ර සංවර්ධන කලාපයක්, නේවාසික කලාපයක්, කෘෂිකාර්මික ප්‍රවර්ධන කලාපයක් ඇතුළු ව්‍යාපෘති ඊට අයත් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කළේ.

දෙටගමුව වැව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම හා නාගරික උද්‍යානය සහ පොදු විවේක ස්ථාන සංවර්ධනය ද ඒ අතර වනවා.

ප්‍රදේශවාසීන් සහ වන්දනාකරුවන්ට ප්‍රමාණවත් විවේක පහසුකම් සැපයීම සහ අලංකාර නගරයක් නිර්මාණය කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09