Empty Ad
AFC Banner
AFC Banner

“කඩඉම් ලකුණුවල කිසිඳු ගැටලුවක් නැහැ” – විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එහිදී විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශකර ඇත්තේ; සබරගමුව විශ්ව විද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනා කරන පාඨමාලාවේ කඩඉම් ලකුණු වල කිසිඳු ගැටලුවක් ඇති වී නොමැති බවයි.

එම පාඨමාලාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බව පුවත්පත්වල පළ කර තිබූ වාර්තා අසත්‍යක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික්කයේ තෝරා ගත් ළමයින්ගේ Z ලකුණ කඩඉම් ලකුණ ලෙස භාවිත කරන බව මාධ්‍ය සකච්ඡාවට එක්ව්වෙමින් ඔහු සඳහන් කළා.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියළුම විශ්ව විද්‍යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතින බවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් කඩඉම් ලකුණු සැලකිල්ලට ගෙන අදාළ විශ්ව විද්‍යාලය තෝරා දෙන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.

රාජ්‍ය ආයතන වලින් කිසිදු වරදක් නොකරන එකම ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව බවද ඔහු අවධාරණය කර තිබුණා.

මෙරට විශ්ව විද්‍යාලයක ඇති පාඨමාලාවක ගුණාත්මක භාවය අමෙරිකාව සේම පවතින බවත් එම හේතුවෙන් ලෝකයේ ඕනෑම රටකට යාමට අවස්ථාව හිමිවන බවත් ඔහු පැවැසුවා.

වාණිජ ධාරාවෙන් පාඨමාලාවට ඉල්ලුම් කරලා තිබෙන දරුවන්ගේ Z ලකුණු වෙබ් අඩවිය තුළින් පළ කිරීම දරුවන්ගේ ඉල්ලීම අනුව සිදු කළ අතර නව ව්‍යාපෘති ආරම්භ කිරීමට මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් පවතින බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගස් ගලවන් ගිය කඩුගන්නාවේ බස් අනතුරේ සජීවී දර්ශන
05:01
Video thumbnail
හොර පට්ටම්වලට වැඩේ දෙන්න නලීන් බණ්ඩාර පෙරට
16:04
Video thumbnail
රුසියාවේ වසරක ප්‍රගතිය - යුද්ධය සමග ජර්මන් ආර්ථිකයත් පසු කරයි #russia #globalnews
05:45
Video thumbnail
වසන්තගෙන් පොරොන්දුවක්
03:16
Video thumbnail
බොරුවක් ඇත්තක් වගේ කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
21:21
Video thumbnail
මගෙන් ඇහුවා ජැක්සන් ඇන්තනී පොරක්ද කියලා - සිදුවුන අසාධාරණයට පිළිසරණක් පතනවා
06:27
Video thumbnail
මාධවී ඇන්තනි මහා පාරේ හඬා වැටෙයි - පොලීසියට මෙහෙමත් කරන් පුළුවන් ද?
06:39
Video thumbnail
ගැට කපන්නන් කොටුවේ සීසීකඩ - පොලිසියෙන් බැහැලා විශේෂ මෙහෙයුමක්
05:34
Video thumbnail
1වෙනිදට කිරබත් කන්නවත් බැරිකළා පුනුරුද යුගයක් ඇවිත්
03:15
Video thumbnail
වසන්තගේ සද්දෙ චූට්ටක් අඩුවෙලා - කියද්දි ලේසි උනාට - කරද්දි අමාරුයි වගේ
02:27

?