AFC Banner
Empty Ad
Empty Ad

“කඩඉම් ලකුණුවල කිසිඳු ගැටලුවක් නැහැ” – විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එහිදී විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශකර ඇත්තේ; සබරගමුව විශ්ව විද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනා කරන පාඨමාලාවේ කඩඉම් ලකුණු වල කිසිඳු ගැටලුවක් ඇති වී නොමැති බවයි.

එම පාඨමාලාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බව පුවත්පත්වල පළ කර තිබූ වාර්තා අසත්‍යක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික්කයේ තෝරා ගත් ළමයින්ගේ Z ලකුණ කඩඉම් ලකුණ ලෙස භාවිත කරන බව මාධ්‍ය සකච්ඡාවට එක්ව්වෙමින් ඔහු සඳහන් කළා.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියළුම විශ්ව විද්‍යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතින බවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් කඩඉම් ලකුණු සැලකිල්ලට ගෙන අදාළ විශ්ව විද්‍යාලය තෝරා දෙන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.

රාජ්‍ය ආයතන වලින් කිසිදු වරදක් නොකරන එකම ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව බවද ඔහු අවධාරණය කර තිබුණා.

මෙරට විශ්ව විද්‍යාලයක ඇති පාඨමාලාවක ගුණාත්මක භාවය අමෙරිකාව සේම පවතින බවත් එම හේතුවෙන් ලෝකයේ ඕනෑම රටකට යාමට අවස්ථාව හිමිවන බවත් ඔහු පැවැසුවා.

වාණිජ ධාරාවෙන් පාඨමාලාවට ඉල්ලුම් කරලා තිබෙන දරුවන්ගේ Z ලකුණු වෙබ් අඩවිය තුළින් පළ කිරීම දරුවන්ගේ ඉල්ලීම අනුව සිදු කළ අතර නව ව්‍යාපෘති ආරම්භ කිරීමට මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් පවතින බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ජනපතිටත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේමයි#gotabayarajapaksa #akd
04:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් හදීසියේ ශ්‍රී ලංකාවට...#npp
00:52
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41

?