කටුවාපිටිය දේවස්ථානයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළෙක් වෙඩි තබාගනී

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළෙක් අද (28) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සෙබළා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් උදර ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති අතර, ඔහුව වහාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි මීගමුව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ මීගමුව, බොලවලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
3
+1
6
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34