කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි ? (නිවේදනය)

ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහැර පැවැත්වීම හේතුවෙන් කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය අවහිර වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ වේයන්ගොඩ පොලිස් වසමේ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානය මගින් හෙට (21) දිනට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් සෑම වසරක ම අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මිහිඳු මහා පෙරහැර මෙවරත් පැවැත්වීම කරණකොටගෙන මෙම ප්‍රධාන මාර්ගය අවහිර වනු ඇති බවයි.

මේ හේතුවෙන් පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේ දී සවස 06 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 06ක කාලයක් විහාර භූමියෙන් ඇරඹෙන මෙම පෙරහැර වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය හරහා එළුවාපිටිය මෝල හන්දිය තෙක් ගමන් කර නැවත එම මාර්ගයේ ම පැමිණෙන බැවින් මගීන්ට සහ රියදුරන්ට ඉන් බාධාවක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

එම කාලය තුළ නිට්ටඹුව – කටුනායක ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුළ පහත නිවේදනයේ දැක්වෙන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?