කටුනායක ගුවන්තොටට අති නවීන ස්කෑන් යන්ත්‍ර දෙකක් (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 05ක් වටිනා අති නවීන ස්කෑන් යන්ත්‍ර දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම යන්ත්‍ර දෙක මගින් දිනකට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මළු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙන යාමට හැකි වන අතර, ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමඟ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාව ද උදාවනවා.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ස්කෑන් යන්ත්‍ර මගින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මළු තුළ ඇති භාණ්ඩවල ත්‍රිමාන දර්ශන ලබාගත හැකි වීම විශේෂත්වයක් .

මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සදහා වන “රක්ත මාවත” සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති  “හරිත මාවත ” ආරම්භක ස්ථානවල ස්ථාපිත කර තිබෙනවා.

මෙම යන්ත්‍ර පළමුවරට ක්‍රියාත්මක කරන අවස්ථාව වෙනුවෙන් නව රේගු අධ්‍යක්ෂ ජනරාල්  සීවලී අරුක්ගොඩ අද (02) සහභගීව සිටියා.

WhatsApp Image 2025 09 02 at 3.51.47 PM
WhatsApp Image 2025 09 02 at 3.42.27 PM
WhatsApp Image 2025 09 02 at 3.42.26 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31