නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ මහමොළකරු ලෙස සැලකෙන ඉෂාර සෙව්වන්දි ඇතුළු අනෙකුත් පිරිස කටුනායක ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාම සිදුකරනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාර සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හැර අනෙක් සැකකරුවන් පිරිස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තම,එන්තුව වෙත භාරකර තිබෙනවා.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
+1
+1
+1
2





