ඉරාන හමුදා විසින් ඕමානයේ සලාලා වරායට සැලකිය යුතු දුරකින් වූ අමෙරිකානු හමුදා සහායක නෞකාවකට අද (28) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඉවෙදනය්ක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අමෙරිකානු හමුදා සහායක නෞකාවක් තම ඉලක්කය කරගත් බවයි.
කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබද මේ වන තෙක් නිල වාර්තාවක් නිකුත් වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
+1
+1
+1
1













