AFC Banner
Empty Ad
Empty Ad

ඕනෑම අභියෝගයකට මමත් සූදානම් – සජිත් (වීඩියෝ)

ඡන්දය නොතබා බලයේ සිටීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරන බවත්, එවැනි ඕනෑම අභියෝගයකට තමා සූදානම් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් ජන රැළිය අමතමින්.

සමගි ජන පවුර කළුතර දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (13) මතුගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?