ඕනෑම අභියෝගයකට මමත් සූදානම් – සජිත් (වීඩියෝ)

ඡන්දය නොතබා බලයේ සිටීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරන බවත්, එවැනි ඕනෑම අභියෝගයකට තමා සූදානම් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් ජන රැළිය අමතමින්.

සමගි ජන පවුර කළුතර දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (13) මතුගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

  1. ඔය 225ම එකම ඉත්තෙ අසාව රට හදන්න නොව බලයට පමනි රට හදන්නනම් 225ම එකතුවෙලා රට වැට් ඇතිතැනින් ගොඩගැනිමය

  2. දේශපාලුවන්ට පුලුවන්ද රට හදන්න මුන් ඉතුරු ටිකත කයි. මේ අපාතයන් හිරගෙදරටම ගාල්කරන්න ඕනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14