ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා ගාස්තු ඉවත් කිරීමට තීරනය කර ඇත.මේ අනුව අද සිට ඉදිරි මාස දෙකක කාලයක් සදහා ස්කොට් මොරිසන් මෙම තීරණය ගෙන ඇත.මෙම තීරණය අනුව ශිෂ්‍ය වීසා අයැදුම්කරුවෙකුගෙන ඩොලර් 630ක මුදලක් අඩු වෙනු ඇත.
මේ වන විට ශිෂ්‍ය වීසා ලබා ඇති 150,000කට මෙම සහනය හිමිවෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
179














