AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවේ ටික් ටොක් තහනම්

චීනයට අයත් ටික්ටොක් යෙදවුම් භාවිතය ඔස්ට්‍රේලියාවේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව මෙම තහනම පනවමින් පවසන්නේ චීනය විසින් තම දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා පරිශීලකයින්ගේ දත්ත ලබා ගැනීමට මෙය භාවිත කරන බවයි.

ඒ අනුව ආරක්‍ෂක හේතූන් මත ටික් ටොක් අද සිට තහනම් කල බව ඔස්ට්‍රේලියා රජය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?