AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රෙලියා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද

එක්දින තරග 05කින් සමන්විත එංගලන්ත – ඔස්ට්‍රෙලියා දෙවැනි එක්දින තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ සත්කාරක එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි.

තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වනු ඇති.

පැවති පළමු එක්දින තරගය කඩුලු 07කින් ජය ගැනීමට ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ වැඩි වාසියක් ඒ හේතුවෙන් ඔස්ට්‍රෙලියාව දිනාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?