ඔස්ට්‍රෙලියා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද

එක්දින තරග 05කින් සමන්විත එංගලන්ත – ඔස්ට්‍රෙලියා දෙවැනි එක්දින තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ සත්කාරක එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි.

තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වනු ඇති.

පැවති පළමු එක්දින තරගය කඩුලු 07කින් ජය ගැනීමට ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ වැඩි වාසියක් ඒ හේතුවෙන් ඔස්ට්‍රෙලියාව දිනාගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14