AFC Banner
AFC Banner
Empty Ad

ඔලිම්පික් බොක්සිං කී‍්‍රඩකයා ගැබිණි පෙම්වතිය මරා දමයි

පෝට රිකෝ රාජ්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරගාවලියට සහභාගි වූ හොලික්ස් වර්ජෝ සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමට අමතරව ඇයගේ කුසේ වූ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට ද හොලික්ස්ට දඬුවම් ලබාදීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරනවා.

2012 ඔලිම්පික් තරගවලට ද සහභාගි වූ හොලික්ස් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සිය ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
මගේ තාත්තව ඝා#නය කරන්නේ - ජනතා විමුක්ති පෙරමුණෙන් - මේවත් හොයලා පරීක්ෂණයක් කරන්න
03:01
Video thumbnail
ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නට පෙර මෙලොව හැරගිය සුපුන් සදරැවන්
01:37
Video thumbnail
මාලිමාවට එරෙහි සියලු බලවේග එක්වෙයි - අද රෑ ගන්න යන විශේෂ තීරණය මෙන්න
05:21
Video thumbnail
අම්පිටියේ සුමනරතන හාමුදුරුවොන්ගේ ගිණුමකින් ලක්ෂ 2ක් උස්සලා - පැටිකිරියම දිගහරී
05:30
Video thumbnail
දසත අනාවරණය බොරුවක් - සාක්ෂි එක්ක අපි පෙන්නද්දී සංගම් සොක්කෝ කෙකර ගායි - Dasatha Search light
07:39
Video thumbnail
ආණ්ඩුව කරන්නේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන එක විතරයි
08:42
Video thumbnail
තර්ජනවලට ශක්තිය ලැබෙන්න බයියෝ මහින්ද වෙනුවෙන් දවස් හතක් පිරිත් කියයි
18:09
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් ඇතුගල්පුරයම සේදිලා යන්න දීපු සුද්දේ
02:34
Video thumbnail
චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි
01:15

?