spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔබ ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න මෙවන් විපත් විය හැක

ඊයේ (12) වන දින උදෑසන මීගහතැන්න- රනේපුරගොඩ , පහල හේවෙස්ස නිවසක කුඩා පිරිමි දරුවෙකු ඝාතනය කර ඝාතනය කල පුද්ගලයාද ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට මිගහතැන්න පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත

මියගිය දරුවා වයස අවුරුදු 03 ක් වූ දරුවෙකු වන අතර ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වූ පහලහෙවෙස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙම දරුවාගේ මව විසින් වයස අවරුදු 11 ක් වන තම පලමු දරුවා මීගහතැන්න පිරිවෙනට රැගෙන ගොස් සිටියදී සැකකරු සහ මියගිය දරුවා පමණක් නිවසේ සිටියදී කුඩා දරුවා ඝාතනය කර ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ ඇයගේ අනියම් පුරුෂයා බවට තොරතුරු අනාවරණය වී තිබේ .

මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?