AFC Banner
AFC Banner
Empty Ad

ඔබත් සැලකිලිමත්වන්න – විශේෂ දැනුම්දීම මෙන්න

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී සිටිනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ක් පමණ වන තද සුළං ඇතිවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?