ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම නවතියි

විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇති මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රමය තාවකාලිකව නවතා දමා තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අප කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ; ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සිදුවන විශාල මූල්‍ය වංචා පිළිබඳව තොරතුරු රැසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි.

මෙම තීරණය අද (27) සිට ක්‍රියාත්මක වන බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ; ඔන්ලයින් ක්‍රමවේදය මෙලෙස තාවකාලිකව නවතා දැමුණ ද සාමාන්‍ය පරිදි ගුවන් ගමන් සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයේ සියලු සේවාවන් සිදු කෙරෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
11
+1
0
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16