AFC Banner
AFC Banner
Empty Ad

ඒරන් ෆින්ජ් වනිදුගේ මැජික් එකට නැවත බිලිවෙයි

මේ වනවිට සිඩ්නි නුවර පැවතෙන ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ දෙවැනි කඩුල්ල ලෙස ඒරන් ෆින්ජ් වනිදු හසරංග හමුවේ දැවී ගියේය.ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුළු රකින ක්‍රීඩක චන්දිමාල් විසින් මෙම දවා ගැනීම සිදු කරන ලදී.
මේ වන විට ලකුණු 62 ක් ලබා සිටින ඔස්ට්‍රේලියානු පිලෙහි කඩුලු දෙකක් බිද වැටී ඇත.

පන්දුවට පහර දෙන්නේ මැක්ස්වෙල් සහ ඉන්ග්ලිශ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?