යුක්තිය මෙහෙයුමෙන් වාහන පරීක්ෂා කිරීමේදී දිගු කලක් සිට සූක්ෂම ලෙස ලොරි රථය තුළ තට්ටු දෙකක් ගසා එළුවන් හිංසාකාර ලෙස ප්‍රවාහනය කරන ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කිසිම ප්‍රවාහන බලපත්‍රයන් නොමැතිව හා හිංසා ලෙස එළුවන් ප්‍රවාහන කරන බවයි අනාවරණ වී තිබෙන්නේ.
රථය තුළ තුළ එළුවන් 101 සිට තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
3
+1
+1
+1




