Empty Ad
AFC Banner
Empty Ad

එළවළු වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ ලබන මාසය අවසන් වනවිට බරපතළ එළවළු හිඟයක් ඇතිවන බවයි.ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (26 වැනිදා ) දිනයේ එළවළු තොග ලැබී තිබුණේ සීමිත ප්‍රමාණයකි. ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ලොරි ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණීම හේතුවෙන් පාළු ස්වභාවයක් දක්නට ලැබුණා. මේ නිසා එළවළු තොග මිල ගණන්ද ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබුණා.

පතෝල කිලෝවක තොග මිල රුපියල් 300ක් දක්වා වැඩිවී තිබු අතර වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1600 ක් විය. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 450ක් විය. මෙම තත්ත්වය මත එළවළු මිල ඉදිරි දිනවල තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>