එළවළු වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ ලබන මාසය අවසන් වනවිට බරපතළ එළවළු හිඟයක් ඇතිවන බවයි.ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (26 වැනිදා ) දිනයේ එළවළු තොග ලැබී තිබුණේ සීමිත ප්‍රමාණයකි. ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ලොරි ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණීම හේතුවෙන් පාළු ස්වභාවයක් දක්නට ලැබුණා. මේ නිසා එළවළු තොග මිල ගණන්ද ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබුණා.

පතෝල කිලෝවක තොග මිල රුපියල් 300ක් දක්වා වැඩිවී තිබු අතර වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1600 ක් විය. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 450ක් විය. මෙම තත්ත්වය මත එළවළු මිල ඉදිරි දිනවල තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30