එළවළු වෙළෙන්දෙක් ව ඝාතනය කෙරේ

මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේ දී පුද්ගලයෙකුට පහරදීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

ඊයේ (03) රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පේසාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු එළවළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදු කරන ලද පහරදීමකින් මෙම ඝාතනය සිදු ව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, 28 හා 50 ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08