එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල විශාල වශයෙන් පහත ගොස් ඇති බව ගොවීන් සහ වෙළෙන්දන් පවසයි.එළවළු මිල පහළ ගිය ද, දිවයින පුරා ඇති අනෙකුත් වෙළෙඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ අද දහවල් පැවති එළවළු කිලෝවක තොග මිල (රු)

ගෝවා 160 -180
බෝංචි 220 – 240
ලීක්ස් 100 – 130
කැරට් 220 – 280
බීට්රූට් 55 – 70
තක්කාලි 180 -200
රාබු 50 – 80
නෝකෝල් 120 -150
කැරට් 220 – 280
පිපිඤ්ඤා 50 -70
අර්තාපල් අල 130 -140
වැටකොළු 130 -150
බණ්ඩක්කා 40 – 70
පතෝල 160 -180
කරවිල 250 -280
වට්ටක්කා 120 – 130
වම්බටු 320 – 350
මෑ කරල් 90 – 120
දඹළ 160 -200
අමු මිරිස් 320 -350
මාළු මිරිස් 450 – 500
තක්කාලි 160 -220
ලොකු ලුනු 130 -140

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29