spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල විශාල වශයෙන් පහත ගොස් ඇති බව ගොවීන් සහ වෙළෙන්දන් පවසයි.එළවළු මිල පහළ ගිය ද, දිවයින පුරා ඇති අනෙකුත් වෙළෙඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ අද දහවල් පැවති එළවළු කිලෝවක තොග මිල (රු)

ගෝවා 160 -180
බෝංචි 220 – 240
ලීක්ස් 100 – 130
කැරට් 220 – 280
බීට්රූට් 55 – 70
තක්කාලි 180 -200
රාබු 50 – 80
නෝකෝල් 120 -150
කැරට් 220 – 280
පිපිඤ්ඤා 50 -70
අර්තාපල් අල 130 -140
වැටකොළු 130 -150
බණ්ඩක්කා 40 – 70
පතෝල 160 -180
කරවිල 250 -280
වට්ටක්කා 120 – 130
වම්බටු 320 – 350
මෑ කරල් 90 – 120
දඹළ 160 -200
අමු මිරිස් 320 -350
මාළු මිරිස් 450 – 500
තක්කාලි 160 -220
ලොකු ලුනු 130 -140

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?