එහෙ බැලුවත් ගැසට් මෙහෙ බැලුවත් ගැසට්

Glyphosate, Propanil, Carbary1, Cholopyrifos & Carbofuran භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද පළිබෝධනාශක පාලන පනත පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අවලංගු කර තිබෙනවා.