spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයින් පිරිසකගෙන් විශේෂ ප්‍රකාශයක්

මැයි මස දහඅට වැනි දා එල්ටිටිඊ හිතවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ පළවූ පුවත සාවද්‍ය බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ ඉතාම හොඳින් සංවිධානය වී ඇති බැවින් කිසිවෙක් කලබල විය යුතු නොවන බවයි හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?