AFC Banner
AFC Banner
Empty Ad

විපක්ෂ නායකගේ ධුර කටයුතුවලට සහාය දෙන්න ලේකම්වරයෙක් පත් කෙරේ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්.ජී.සී.එස්.රණසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ද පූර්ණ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වූයේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ පූර්ණකාලීව වැඩබැලීම සඳහා
මෙම පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ (02) අනුමත කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?