එන්නත විදගත්තොත් අයිස් ක්‍රීම් එකක් නොමිලේ

රුසියාව අපූරු උපක්‍රමයක් අනුගමනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ කොවිඩ් එන්නත් ලබා ගන්නා අය සදහා ඔවුන්ව දිරි ගැන්වීමක් වශයෙන් අයිස් ක්‍රීම් එකක් දිම

රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 6කට අඩු පිරිසක් නිසාවෙන් මෙලෙස එන්නත ලබා ගැනීම දිරි ගැන්වීමට රුසියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත විදගන්නේ නම් චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?