එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ උණුසුම් තත්ත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ අද (28) පැවැත්වීමට ගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී එය ගැටුමක් දක්වා වර්ධනය වීම හේතුවෙන් පොලිසිය ද කැඳවීමට සිදුවීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු කෙරුණු බවයි.

එම රැස්වීමට ආරාධනා නොකර පැමිණි පිරිසක් හේතුවෙන් එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන එය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදු වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සභාපති උපුල් වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ අලුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කර තිබෙන බවත්, ඒ සඳහා පැරණි සාමාජිකයන්ට අවස්ථාවන් නොලැබීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වූ බවත් ඒ හේතුවෙන් පැරණි සාමාජිකයන්ට ද අවස්ථාවක් ලබාදීමට සභාපතිවරයා පසුව තීරණය කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
11
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16