එක් පක්ෂයකට ඡන්ද දෙන්න යැයි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකින් බලපෑම්

දෙවැනි දිනටත් අද (01) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඉතා සාමකාමී ව දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන අතර අද දිනයේ දී මෙතෙක් එක් පැමිණිල්ලක් පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ එක් ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ කටයුතු භාර ව සිටින නිලධාරීන් විසින් ඡන්දදායකයින් හට එක් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙසට බලපෑම් කර ඇති බවයි.

මෙම සිදුවීම් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ දක්වා මැතිවරණ පැමිණිලි 1142ක් වාර්තා වී ඇති බවත් ඒවා ප්‍රචණ්ඩකාරී නොවන පැමිණිලි බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?