AFC Banner
AFC Banner
Empty Ad

එක්සත් ජනපදය රුසියානු රාජ්‍ය මාධ්‍ය වෙත නව සම්බාධක පනවයි

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු මාධ්‍ය නාලිකාවක් වන RT වෙත නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කරන්නේ, එය රුසියාවේ බුද්ධි අංශයේ තථ්‍ය හස්තයක් බවයි.

එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ඊයේ (13) දින ප්‍රකාශ කර ඇත්තේ, RT යනු රහසිගතව “එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමට” උත්සාහ කරන මාධ්‍ය ආයතන ජාලයක කොටසක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?