පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගැන අද තීරණයක්

ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ඇතුළු පවතින තත්ත්වය හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් අද (23) දිනයේ ගනු ලබන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ එම සංගමයේ සාමාජිකයින් අතර අද (23) පෙරවරු 10.00ට පැවැත්වෙන විශේෂ සකච්ඡාවකින් අනතුරුව එම තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි දසත නිව්ස් සිදුකළ විමසීමක දී සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08