එක්සත් ජනපදය රුසියානු රාජ්‍ය මාධ්‍ය වෙත නව සම්බාධක පනවයි

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු මාධ්‍ය නාලිකාවක් වන RT වෙත නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කරන්නේ, එය රුසියාවේ බුද්ධි අංශයේ තථ්‍ය හස්තයක් බවයි.

එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ඊයේ (13) දින ප්‍රකාශ කර ඇත්තේ, RT යනු රහසිගතව “එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමට” උත්සාහ කරන මාධ්‍ය ආයතන ජාලයක කොටසක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
පොහොට්ටුවේ මාධ්‍ය හමුවට ආ විජිත හේරත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:25
Video thumbnail
ප්‍රා.සභා සභාපතිගෙ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන්ට පඩි ගෙවලා.."හොර අත්සනක්..මේක මගේ අත්සන නෙවෙයි"
03:26
Video thumbnail
කංචනට ගිය කොමිස් මුදල දැන් යන්නේ ඩබල් පොකට් එකට ද..?
04:24
Video thumbnail
UNP හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ පැටිකිරිය හෙළිවෙයි ? - කෝටි ගාණක වංචාවක් කරලා ?
12:59
Video thumbnail
වෙඩින් එක ගන්න තව කල් තියෙනවා - තාම සූට් මහලා නෑ
05:36
Video thumbnail
මේ ආණ්ඩුවට ඉලක්කයක් නෑනේ - අයාලේ යනවා
06:14
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13