AFC Banner
AFC Banner
Empty Ad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් කොළඹ වරාය නගරයේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පසුගිය 14 වැනි දින විශේෂ සංචාරයක් සඳහා කොළඹ වරාය නගරයට පැමිණ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරය (PCC) නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත් වූ බව සඳහන්.

පෝට් සිටි සංවර්ධනය සහ අනාගතය සඳහා වන සැලසුම් පිළිබඳ දූත පිරිසට පුළුල් දළ විශ්ලේෂණයක් ලබා දී ඇති අතර, එය නියෝජිත පිරිසගේ පැසසුමට ලක් ව තිබෙනවා.

ඉන් අනතුරුව නියෝජිත පිරිස PCC Marina හි සංචාරයක් ද සිදු කර තිබෙනවා.

පෝට් සිටි යනු හෙක්ටයාර 269ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්.

වාණිජ සහ නේවාසික ව්‍යාපාරික අවස්ථා රැසක් ලබා දෙමින් රට සඳහා නව ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට රැකියා උත්පාදනය සහ විදේශ ආයෝජන ඉහළ නැංවීම ඇතුළු සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?