එක්දින ලෝක ශූරියන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැවැන්ත තෑගි මල්ලක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවන් දැවැන්ත ත්‍යාග මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව හර්මන්ප්‍රීත් කෞර් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 51ක මුදල් ත්‍යාගයක් ලබාදීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

සිය කුළුඳුල් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය අතර මෙම අති විශාල ත්‍යාග මුදල බෙදීයන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමි වුණා.

එම මුදල ඉන්දියානු රුපියල්වලින් කෝටි 39.78ක් වන අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන මුදල් ත්‍යාගය එම මුදලට වඩා වැඩියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
10
+1
7
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?