එක්දින ලෝක ශූරියන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැවැන්ත තෑගි මල්ලක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවන් දැවැන්ත ත්‍යාග මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව හර්මන්ප්‍රීත් කෞර් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 51ක මුදල් ත්‍යාගයක් ලබාදීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

සිය කුළුඳුල් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය අතර මෙම අති විශාල ත්‍යාග මුදල බෙදීයන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමි වුණා.

එම මුදල ඉන්දියානු රුපියල්වලින් කෝටි 39.78ක් වන අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන මුදල් ත්‍යාගය එම මුදලට වඩා වැඩියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39