එකම පාසැලක පළමු වසරට බාර දුන් නිවුන් දරුවන් 07 දෙනා

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට නිවුන් දරුවන් හත් දෙනෙක් 2021 වසරේ ප‍්‍රාථිමක අංශයේ පළමු වසරට ඇතුලත් කිරිමේ සිද්ධියක් ගැන අපිට දැන ගැනිමට හැකි විය. එම වීරල සිදු විම ලක් ඉතිහාසයේ පාසලකින් අපිට අසන්නට ලැබුණේ මුල් වරටය. පළමු ශ්‍රේණියට මෙවර නිවුන් දරුවන් හත් දෙනෙක් ඇතුලත් විම එම පාසලේ ඉතිහාස ගත වන සිදුවිමකි. අතුලත් වු නිවුන් පිරිමි දරුවන් 7 දෙනා පවුල් තුනකට අයත් වන අතර එක් පවුලකින් නිවුන් දරුවන් තුන් දෙනෙක් සහ අනික් පවුල් දෙකෙන් නිවුන් දරුවන් දෙදෙනා බැගින් සිව් දෙනෙකු විය.

මෙම පිරිමි පාසලට වසර 154 ක් තරම් දිගු ඉතිහාසයක් පවති. දරුවන් 3000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබයි.එක් පවුලකින් පැමිණි නිවුන් දරුවන් සහෝදර තිදෙනා එක් පන්තියකටත්, අනික් නිවුන් දරුවන් සහෝදර ජෝඩු දෙක එක් පන්ති කාමරයකට එක් ජෝඩුවක් ලෙස පන්ති කාමර දෙකකට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණු අතර එම පන්ති කාමර වල ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරන කාන්තා ගුරුවරියන් විසින් මේ විශේෂ සිදු විම අලූත් අත්දැකිමක් ලෙසත් පාසලේ සහ තම ගුරු වෘත්තියේ විශේෂ අත්දැකිමක් ලෙසත් සලකමින් සිදු විම ගැන කතා කළාය. මෙම දරුවන් හදුනාගනු ලබන්නේ දරුවන්ගේ කමිසයේ කමිසයේ සවි කර ඇති ඔවුන්ගේ කෙටි නම යොදා ගත් ටැග් එක මාර්ගයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09