AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත පළමු ඉනිම 325න් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නායක ඔලී පොප් ලකුණු 154ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිලාන් රත්නායක කඩුලු 03ක් දවාගත් අතර, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?