එංගලන්ත – කොදෙව් තීරණාත්මක තරගයක් අද

සංචාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (15) පැවැත්වෙනවා.

තව පැයකටත් අඩු කාලයකින් මෙම තරගය ආරම්භ වන්නේ Gros Islet හි දී.

දෙරට අතර පැවති පළමු හා දෙවැනි පන්දුවාර 20 තරග ද්විත්වයෙන් ම ජය එංගලන්තය තමන් සතු කරගත්තා.

පළමු තරගය එංගලන්තය කඩුලු 08කින් සහ දෙවැනි තරගය කඩුලු 07කින් ඔවුන් කොදෙව්වන්ව පරාජයට පත් කළා.

අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ එංගලන්තය තරගය ජයගතහොත් කොදෙව් දේශයේ දී කොදෙව්වන්ට එරෙහිව පන්දුවාර 20 තරගාවලියක් එංගලන්තයට ජය ගැනීමට හැකි වීමයි.

කොදෙව්වන් ජයගතහොත් තරගාවලි ජයග්‍රහණය ගැන යම් තාක් දුරකට ඔවුන්ට තවදුරටත් බලපොරොත්තු තබා ගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?