එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දසුන්ට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දුවට පහරදීමටයි.

එංගලන්තය මෙම තරගය ජය ගතහොත් ඔවුන් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගතහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවනවා.

අද තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර,ඒ පසුගිය තරගයේ දී ක්‍රීඩා නොකළ චාමික කරුණාරත්න අද තරගය වෙනුවෙන් කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59