ඌව පළාතේ, පළාත් සභාවට අයත් දමිල පාසල්වලට විශේෂ නිවාඩුවක්

දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ සියලුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කල බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න පවසනවා.

මෙවර දීපවාලි උත්සවය ඔත්තෝබර් 20 දිනට යෙදී තිබීමත් සමග පසු දින දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් පැමිණිම අසීරුවන නිසා ඔත්තෝබර් 21 දින නිවාඩු දිනයක් බවට පත්කර තිබෙන අතර ඒ් වෙනුවෙන් හිලව් සැසිය ලෙස ඔත්තෝබර් 25 සෙනසුරාදා දින පාසල් පැවැත්වීමට අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඌව පළාතේ නාගරික හා වතුකරයේ තිබෙන සියළු පළාත් සභා දමිල පාසල් වල ළමුන්ට හා ගුරුවරුන්ට දීපාවලී උත්සවය සැමරීම වෙනුවෙන් ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකරගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ නිවාඩු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16