Empty Ad
AFC Banner
Empty Ad

ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් මරුට

ඌරගස්මංහන්දිය, හිපන්කද, නවදගල ප්‍රදේශයේ දී ඊයේ (14) සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යපාරිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කලුදේව පුෂ්ප කුමාර නමැති 45 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

ඔහුගේ වෙළෙඳසැළ තුළදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?