AFC Banner
Empty Ad
Empty Ad

උසාවියට කළ අපහාසයට නීතිඥවරයෙකු සිපිරිගෙට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නීතිඥභාව අත්හිටුවා තිබෙන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එම නීතිඥවරයාට එරෙහි ව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?