උසාවියට අපහාස කළ නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණයට අපහාස වන ලෙස හැහැසිරුණු බව කියන නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ඊයේ (28) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක්.

පුත්තලම අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප අත්සන කළ යුතු බවත්, එම ඇප කරුවන්ගේ ආදායම් වාර්තා සනාථ කරගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරිය ඇප කොන්දේසි ලෙස දන්වා සිටියා.

එම ඇප කොන්දේසි සපුරාලන තුරු අදාළ නීතිඥවරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
10
+1
0
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03