උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

අධ්‍යයන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර අද (5) සිට ජුලි 30 වන දින දක්වා කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර සෑම අපේක්ෂකයෙකුම අයදුම්පත් යොමු කළ යුතු වන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේයි.

ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු පහත නිවේදනයේ දැක්වෙනවා.

do
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !