උපාධි සහතිකයත් රැගෙන බලශක්ති ඇමති CID එයි (වීඩියෝ)

සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයන් පිළිබඳව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද (16) පැමිණිල්ලක් සිදු කළා.

අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

එම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බවයි පැමිණිල්ල සිදුකරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මෙහිදී අමාත්‍යවරයා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

පසුගිය දිනවල දී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, ඉංජිනේරුවරයෙක් නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිරයන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?