AFC Banner
AFC Banner
Empty Ad

උදයංග වීරතුංගට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

පසුගියදා වීරතුංග මහතා විසින් සිය අසල්වාසී නිවෙස් හිමියෙකුට සිදු කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි ඔහු ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

කෙසේවෙතත් උදයංග වීරතුංග මහතා ව අද (17) පෙරවරුවේ රුපියල් 10,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?